වසර 16ක බරපතල වැඩසහිත සිරදඩුවම් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක ප්‍රකාශ කළා.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු හතරකට ඊයේ වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට කොළඹ මහාධිකරණය එක් එක් නඩුවකට වසර හතර බැගින් බරපතල වැඩසහිත වසර 16ක සිරදඬුවම් නියම කළා.
ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 18ක දඩයක් ගෙවන ලෙසට ද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නියෝග කරනු ලැබුවා.
අල්ලස් කොමිසම මෙම නඩු හතර ගොනු කර තිබුණේ සරණ ගුණවර්ධන 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදී එම ආයතනයට කුලී පදනම මත ලබාගත් වාහන තුනක හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කර රජයට පාඩු සිදු කිරීම සම්බන්ධවයි.
අල්ලස් කොමිසම ගොනු කළ නඩු හතරෙන් එක් නඩුවක තීන්දුව මුලින්ම ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා මෙම නඩු තීන්දුව පිටු 69කින් සමන්විත වන බව සඳහන් කළා.
මෙම විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ සෙසු නඩු තුන තුළද මේ හා සමාන චෝදනා එල්ල කර තිබූ බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව මෙම විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවත් ඒ අනුව අදාළ චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සදහන් කළා.

Latest News
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධතාවක්
Local
10 June 2026
බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න : අධිකරණයෙන් CIDයට දැනුම්දීමක්
Local
10 June 2026
නයිට් ක්ලබ් රණ්ඩුවක් දුරදිග යයි: එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ගෙදර යන්නම සැරසෙයි!
Local
10 June 2026
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්
Local
10 June 2026
සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්
Local
10 June 2026
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
10 June 2026
මෙටා සමාගම ඉන්දියාවේ මුල්ම AI දත්ත මධ්‍යස්ථානය පිහිටුවීමට මුකේෂ් අම්බානි සමග අත්වැල් බැඳගනී!
Local
10 June 2026
''කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නැහැ'' අගමැතිනිය
Local
10 June 2026
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දිනයේදී කීටයන් සහිත පරිශ්‍ර 1,864ක් හඳුනාගනී:
Local
10 June 2026
දකුණු අප්‍රිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට
Local
10 June 2026