දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන් විජයලාල් සිල්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.
2019 වසරේදී රුපියල් මිලියන 16. 5 ක මන්ත්‍රී ප්‍රතිපාදනවලින් පළාතේ ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීමේ චෝදනාව මතයි.
එලෙස මිලදී ගන්නා පුටු 16,361 ක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 54කගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මගින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

Latest News
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධතාවක්
Local
10 June 2026
බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න : අධිකරණයෙන් CIDයට දැනුම්දීමක්
Local
10 June 2026
නයිට් ක්ලබ් රණ්ඩුවක් දුරදිග යයි: එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ගෙදර යන්නම සැරසෙයි!
Local
10 June 2026
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්
Local
10 June 2026
සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්
Local
10 June 2026
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
10 June 2026
මෙටා සමාගම ඉන්දියාවේ මුල්ම AI දත්ත මධ්‍යස්ථානය පිහිටුවීමට මුකේෂ් අම්බානි සමග අත්වැල් බැඳගනී!
Local
10 June 2026
''කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නැහැ'' අගමැතිනිය
Local
10 June 2026
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දිනයේදී කීටයන් සහිත පරිශ්‍ර 1,864ක් හඳුනාගනී:
Local
10 June 2026
දකුණු අප්‍රිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට
Local
10 June 2026