කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ පළාත් සභා ඡන්ද විමසීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, රීති ප්‍රශ්නයක් යොමු කිරීමට සූදානම් වූ අවස්ථාවේ කතානායකවරයා ඊට අවසර නොදීමත් සමග වාද විවාද හට ගත්තා.

Latest News
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධතාවක්
Local
10 June 2026
බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න : අධිකරණයෙන් CIDයට දැනුම්දීමක්
Local
10 June 2026
නයිට් ක්ලබ් රණ්ඩුවක් දුරදිග යයි: එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ගෙදර යන්නම සැරසෙයි!
Local
10 June 2026
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්
Local
10 June 2026
සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්
Local
10 June 2026
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
10 June 2026
මෙටා සමාගම ඉන්දියාවේ මුල්ම AI දත්ත මධ්‍යස්ථානය පිහිටුවීමට මුකේෂ් අම්බානි සමග අත්වැල් බැඳගනී!
Local
10 June 2026
''කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නැහැ'' අගමැතිනිය
Local
10 June 2026
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දිනයේදී කීටයන් සහිත පරිශ්‍ර 1,864ක් හඳුනාගනී:
Local
10 June 2026
දකුණු අප්‍රිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට
Local
10 June 2026