තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්ථාන හමුදාවට අයත් 'Mi-17' වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීර කලාපයේ (Muzaffarabad) අගනුවර අසලදී කඩා වැටී ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.
යානය ගුවන්ගත වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි ගමන් කළ සියලුම හමුදා නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පාකිස්ථාන හමුදාවේ මාධ්‍ය අංශය තහවුරු කරන්නේ.
යානය කඩා වැටුණු වහාම එහි ගින්නක් හටගෙන ඇති අතර, සහන සේවා සහ ගලවා ගැනීමේ කණ්ඩායම් වහාම එම ස්ථානයට ළඟා වී තිබෙනවා.
අනතුරට හේතුව නිවැරදිව අනාවරණය කර ගැනීම සඳහා පාකිස්ථාන හමුදාව විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව සඳහන්.

Latest News
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026
"අනුර කුමාර එක්ක තරග කරන්න නම් මං වගේ දිව්‍යලෝකෙන් බැහැපු සෙට් එකක් වෙන්න ඕනි" - නි. ඇමති අරුණ
Local
21 July 2026
දික්වැල්ලේදී බස් රථයකට යටවී 6 හැවිරිදි පාසල් දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
Local
21 July 2026
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026
එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි
Local
21 July 2026
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි
Local
21 July 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක බදු: ලැව් ගිනිවලටත් බදු ගහන්න යයි
Local
21 July 2026
ෂොට් කටස් ගිනි අවියක්, අත්බෝම්බයක් සහ උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
සමාජවාදී නිකරගුවාවේ තවත් මැතිවරණ නොපවත්වන බවට ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගෙන් ප්‍රකාශයක්
Local
21 July 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026