"රීබිල්ඩින් ශ්‍රී ලංකා" (Rebuilding Sri Lanka Fund) නමින් නිල අරමුදලක් නොමැති බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ "රීබිල්ඩින් ශ්‍රී ලංකා" යනු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් (DST) ගිණුමට ලබා දී ඇති නමක් පමණක් බවයි.
එම ගිණුමට ලැබෙන සියලුම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වන බවද ඔහු සඳහන් කළා.
මෙම අරමුදල නිල වශයෙන් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති අතර, එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
විපක්ෂයේ ඇතැම් පිරිස් මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ජනතාව අරමුදලට ආධාර උපකාර කිරීම වැළැක්වීමේ සහ ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ චේතනාවෙන් බවයි ඔහු චෝදනා කළේ.
භාණ්ඩාගාරයේ DST ගිණුමට ලැබෙන මෙම මුදල් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කිසිදු අයුරකින් පරිහරණය කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍ය බිමල් රත්නායක දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 500ක මුදල පවා මෙතෙක් සම්පූර්ණයෙන් භාවිත කර නොමැති බවද ප්‍රකාශ කළා.

Latest News
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්
Local
10 June 2026
"රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලේ සැබෑ තත්ත්වය සභානායක හෙළි කරයි
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ නෑමට ගොස් වූ අනතුරෙන් මුදාගත් දරුවෙක් ජීවිතක්ෂයට
Local
10 June 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට
Local
10 June 2026
පාකිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට
Local
10 June 2026
අළුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී අයෙක් මරුට
Local
10 June 2026
විමල්ගේ සහෝදරයාට රටින් යෑම තහනම්: ඉංජිනේරු සංස්ථා වාහන අවභාවිතයේ සැකකරුවකු ලෙසත් නම් කරයි
Local
10 June 2026
පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට
Local
10 June 2026
චීන - දකුණු ආසියානු 10 වන ප්‍රදර්ශනය හෙට ඇරඹේ: ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු ලාංකික දූත පිරිසක් චීනයට
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ තිදෙනෙකු අනතුරක: අයෙක් සොයා මෙහෙයුම්
Local
10 June 2026