ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය දෙස ට්‍රිලියන හෝ බිලියන ගණන්වලින් පමණක් බලා ණය වැඩි වී ඇති බවට තීරණය කළ නොහැකි බවත්, රටේ සමස්ත ණය බර මේ වන විට දරාගත හැකි මට්ටමකට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසනවා.
පාර්ලිමේන්තුව අමතමින් ඇය කියා සිටියේ, ණය මඟින් ආර්ථිකය මත ඇති කරන සැබෑ බර තීරණය වන්නේ 'දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය' (Debt-to-GDP Ratio) මත පමණක් බවයි. ඒ අනුව 2024 වසරේ සියයට 95.5ක් ලෙස පැවති ලංකාවේ ණය තිරසාරකරණ දර්ශකය 2025 වසර වන විට සියයට 91.6 දක්වා පහත වැටී ඇති අතර, ඩොලර්වලින් ගෙවීමට ඇති බාහිර ණය (Exteal Debt) ප්‍රතිශතය ද සියයට 155.4 සිට සියයට 150.4 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.
2015 සිට 2019 දක්වා පැවති යහපාලන රජය සමයේ ණය-දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතය සියයට 73 සිට සියයට 82 දක්වා අතිවිශාල ලෙස ඉහළ නංවමින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හරහා අධික පොලියට වාණිජ ණය ලබාගෙන අයවැය හිඟය පියවූ බවට ඇය මෙහිදී චෝදනා කළා.
කෙසේ වෙතත්, පසුගිය වසර එකහමාරක කාලය තුළ වත්මන් රජය ණය සේවනය සඳහා වන පොලී පිරිවැය සාර්ථකව පාලනය කර ඇති බවත්, මහා බැංකු වාර්තාවලට අනුව භාණ්ඩාගාරය විසින් මුදල් සංචිත නඩත්තු කිරීම සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවත් ඇය පෙන්වා දුන්නා.
ඒ අනුව 2032 වසර සඳහා අපේක්ෂා කළ සියයට 95ක ණය ඉලක්කය ශ්‍රී ලංකාව දැනටමත් සපුරා ගැනීමට සමත්ව ඇතැයි ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළා.

Latest News
ශ්‍රීලංකන් ගුවන් සේවය සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර මෙහෙයුම් පුළුල් කරයි
Local
11 June 2026
"ප්‍රදේශයේ මන්ත්රීලාට පාසල් උත්සව තහනම් නෑ" - අගමැති හරිනි
Local
11 June 2026
ජාතික රෝහල් තුනට නව පත්වීම් රැසක් - හෙට සිටම ක්‍රියාත්මකයි
Local
11 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ
Local
11 June 2026
අගමැති මෝදිගේ ඓතිහාසික වාර්තාවට සුබ පැතූ ජනපති අනුරට ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රතිචාරයක්!
Local
11 June 2026
උතුරු අමෙරිකාවේ දරුණු ගිම්හානය මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට තර්ජනයක් වෙයිද?
Local
11 June 2026
බිලියන ගාණක අතිරික්තයක් නෑ - 2026 පළමු කාර්තුවේ අයවැය හිඟය රු. බිලියන 606ක්
Local
11 June 2026
තාවකාලිකව වසා දමා තිබූ සිය ගුවන් සීමාව කුවේටය යළි විවෘත කරයි - ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම්ද යථා තත්ත්වයට
Local
11 June 2026
''ගත්ත ණය ට්‍රිලියන ගණන් පෙනුනට රටේ ණය බර දැන් අඩුවෙලා'' - මාලිමා මන්ත්‍රීනි ලක්මාලිගෙන් හෙළිදරව්වක්
Local
11 June 2026
පවුල් ආරවුලේ ක්ෂණික කෝපය උදුරාගත් ජීවිත දෙකක ඛේදනීය ඉරණම!
Local
11 June 2026