දැනට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් ගොනු කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මෙම දැනුම්දීම සිදුකළා.
ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන බදාදා කැඳවීමටද අධිකරණය නියම කළා.

Latest News
''2026දී රුපියල 8%කින් බාල්දු වෙලා.. 2025 දීත් 5.6%කින් බාල්දු වෙලා''- මහ බැංකුව
Local
12 June 2026
අල්ලස් DGට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්
Local
12 June 2026
ඩොලරය රුපියල් 04කින් නගී - විකුණුම් අනුපාතය අද රුපියල් 341.36 ක් ලෙස සටහන් වෙයි
Local
12 June 2026
Finagle Lanka අලෙවි හා බෙදාහැරීමේ විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලබයි
Local
12 June 2026
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ - නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි
Local
12 June 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වාට ඇප
Local
12 June 2026
දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 30 ක සිරදඬුවමක්
Local
12 June 2026
එක්සත් ජනපද නාවික හමුදාවේ USS කැන්බරා නෞකාව කොළඹට පැමිණේ
Local
12 June 2026
වසර හතරකට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ පසු වූ තායිලන්තයේ කුමරිය අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලානයේ දෙවන තරගයේ ජය දකුණු කොරියාවට
Local
12 June 2026