පවතින වැසි තත්ත්වය හේතුවෙන් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම අවදානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි කියා සිටියේ, කැළණි, ගිං, නිල්වලා යන ගංගාවල මෙන්ම අත්තනගලුඔය ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද ජල මට්ටම පිළිබදව අවධානයෙන් සිටිය යුතු බවයි.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඔගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි එම ආයතනය සඳහන් කළේ.

Latest News
කුඩා ගඟේ ජල මට්ටම ඉහළට: දිස්ත්‍රික්ක 4කට අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
12 June 2026
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී: නිරුපද්‍රිතව යළි කටුනායකට ගොඩබස්වයි
Local
12 June 2026
කොදෙව් පිලට ලකුණු 148ක ඉලක්කයක්
Local
12 June 2026
ඉරානය සමග සාම ගිවිසුම මේ සති අන්තයේ අත්සන් කිරීමට සූදානමක්: ට්‍රම්ප්
Local
12 June 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ට වඩා තද වැසි
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම ඉතිහාසයේ පළමුවරට රතු කාඩ්පත් තුනක්
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
12 June 2026
2026 ලෝක කුසලානයේ පළමු ගෝලය මෙක්සිකෝවේ කිනෝනස්ගෙන්
Local
12 June 2026
ඩොලර් හොයන්න ඉන්දීය මහ බැංකුව ගැසූ මූල්‍ය ගැටය සාර්ථක වෙයි: ඩොලර් බිලියන 3ක ණය අරමුදල් රැස් කරයි!
Local
12 June 2026
ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාර ට්‍රම්ප් අවලංගු කරයි
Local
11 June 2026