පළාත් සභා මැතිවරණය ආසන්නයේ තිබියදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (12) නියෝග කළා.
එක් එක් සැකකරුවන්ට ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් ද තහනම් කරනු ලැබුවා.
ඇප මත මුදා හරිනු ලැබූ එම සැකකරුවන් දෙදෙනාට දකුණු පළාත් සංවර්ධන අධිකාරියට සහ දකුණු පළාත් සභාවට ඇතුළුවීම තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළා.
තවද මෙම සිද්ධියේ පළමු වන සැකකරු ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාළව තවත් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූවා.

Latest News
අල්ලස් DGට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්
Local
12 June 2026
ඩොලරය රුපියල් 04කින් නගී - විකුණුම් අනුපාතය අද රුපියල් 341.36 ක් ලෙස සටහන් වෙයි
Local
12 June 2026
Finagle Lanka අලෙවි හා බෙදාහැරීමේ විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලබයි
Local
12 June 2026
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ - නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි
Local
12 June 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වාට ඇප
Local
12 June 2026
දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 30 ක සිරදඬුවමක්
Local
12 June 2026
එක්සත් ජනපද නාවික හමුදාවේ USS කැන්බරා නෞකාව කොළඹට පැමිණේ
Local
12 June 2026
වසර හතරකට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ පසු වූ තායිලන්තයේ කුමරිය අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලානයේ දෙවන තරගයේ ජය දකුණු කොරියාවට
Local
12 June 2026
"රනිල් වසර 10කින් තරුණ වෙලා, කොන්දත් ශක්තිමත්" හරීන් ප්‍රනාන්දුගෙන් පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමක්
Local
12 June 2026