නාවලපිටිය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් නාවලපිටිය ඉඹුල්පිටිය උඩ කොටසේ නිවසක් මතට අද (12) දින අලුයම 1:00ට පමණ මාර ගසක් වැටීමෙන් එම නිවසේ සිටි සිව් දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.
මාර ගස කඩා වැටිමෙන් පසු අසල්වාසීන් විසින් ගසක සිර වී සිටි තුවාලකරුවන් රැගෙන රෝහල් ගත කර ඇති බව සඳහන්.
අනතුරින් තුවාල ලබා ඇත්තේ එකම පවුලේ පිරිසක් බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
ගස කඩා වැටීමෙන් නවසටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

Latest News
ජී-7 සමුළුව අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර හමුවක්!
Local
12 June 2026
කෝටි 5ක මත්ද්‍රව්‍ය එක්ක තරුණයෙක් රත්මලානේ දී අත්අඩංගුවට
Local
12 June 2026
ශ්‍රීලන්කන් ගොඩගන්න හාන්ස්ගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්
Local
12 June 2026
"අපි සිල් ගත්ත නයි නෙවෙයි.. අනවසරයෙන් කඩා පැනලා හරි මේ ආණ්ඩුව රකිනවා": කඩුවෙල නගරාධිපති
Local
12 June 2026
හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා
Local
12 June 2026
දකුණු චීන මුහුදේ චීන පාවෙන ව්‍යුහය වහාම ඉවත් කරන්න: පිලිපීනයෙන් දැඩි බලපෑම්!
Local
12 June 2026
වැසිකිලියට මුල්ගල තැබීම මට ආඩම්බරයක්.. 76 වසරට කවුරුත් කරලා නෑ - අම්බිකා
Local
12 June 2026
කාන්තාර ප්‍රදේශවල 'අතිශය දරුණු ගංවතුර' ඇතිවීමේ අවදානමක් පවතින බවට චීනයෙන් අනතුරු ඇඟවීම්
Local
12 June 2026
අමෙරිකා - ඉරාන ගිවිසුම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමග ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීඝ්රයෙන් පහතට
Local
12 June 2026
නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකුට තුවාල
Local
12 June 2026