මුදල් විශුද්ධිකරණ පනත යටතේ තිස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(12) නියෝග කළා.
නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුලු දෙදෙනා පෙර නඩු දිනයේදි ඇප මත මුදා හැර තිබුණා.
සිද්ධියට අදාල පළමු සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.
නඩුව ලබන 26 දින නැවත කැඳවිමට නියමිතයි.

Latest News
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026
අමෙරිකන් - ඉරාන යුද ගැටුම් නිමා කිරීමේ සූදානමක් - ජිනීවා නුවරදී ගිවිසුම අත්සන් තැබෙන ලකුණු
Local
12 June 2026
සෙව්වන්දිට තවත් දින 30 ක රැඳවුම් නියෝග
Local
12 June 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
12 June 2026
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳවයි
Local
12 June 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු අයෙකුට ලක්ෂ දහයක දඩයක්
Local
12 June 2026