සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු බව කියන මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයෙක් හා බ්ලූමැන්ඩල් සංඛ නමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට රැගෙන විත් තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්රියේදී මෙරටට රැගෙන ආ බවයි වාර්තා වුණේ.
ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර තිබෙනවා.
මොවුන් අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡයාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකතනවල රඳවා තබාගෙන සිට තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කර සිට පසුව මෙරටට පිටුවහල් කළ බවයි සඳහන්.
මොවුන් දෙදෙනා ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.
අනතුරුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර චතුර කොළඹ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගිය අතර
බ්ලූමැන්ඩල් සංඛ තවදුරටත් ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ රඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.

Latest News
කොදෙව් පිලට ලකුණු 195ක ඉලක්කයක්
Local
14 June 2026
අබුඩාබි හිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
Local
14 June 2026
අද ප්‍රදේශ රැසකට වැසි
Local
14 June 2026
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී

13 June 2026
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
Local
13 June 2026
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026