ඉරානය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම දැන් සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
තම නිල 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප්, මේ බව සඳහන් කර තිබෙනවා.
සමස්ත ලෝකවාසීන්ටම සිය සුබපැතුම් එක් කරමින් ඔහු කියා සිටියේ, මෙම සාම එකඟතාවයත් සමඟ මැදපෙරදිග කලාපයේ පැවැති දැඩි යුදමය ආතතිය නිමාවට පත්ව ඇති බවයි.
මෙම සාම ගිවිසුමේ ප්‍රධාන පියවරක් ලෙස, මින් ඉදිරියට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා කිසිදු බදු ගෙවීමකින් තොරව (toll-free) නිදහසේ යාත්‍රා කිරීමට තමන් පූර්ණ අවසරය ලබාදෙන බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පණිවිඩයේ සඳහන්.
එමෙන්ම, මෙතෙක් කල් ඉරාන මුහුදු කලාපය ඉලක්ක කරමින් ක්‍රියාත්මක වූ අමෙරිකානු නාවික හමුදා අවහිරතා (Naval blockade) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමටද තමන් නියෝග කළ බවද ට්‍රම්ප් ජනපතිවරයා පවසනවා.
"ලෝකයේ සියලුම නැව්වල ඇන්ජින් පණගන්වන්න. නිදහසේ තෙල් ගලායාමට ඉඩ හරින්න!"
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් මීට පෙර අනාවරණය කරන ලද අමෙරිකා - ඉරාන ඓතිහාසික සාම ගිවිසුම, මෙම සති අන්තයේදී ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත පසුබිමක, අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම තීරණය ලෝක ආර්ථිකයට සහ ගෝලීය බලශක්ති වෙළඳපොළට විශාල සහනයක් වනු ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.
මූලාශ්‍රය - අල්ජසීරා

Latest News
ඩෙංගුවලින් රෝහල් පිරෙයි -අද සිට මදුරු මර්දන සතියක්
Local
15 June 2026
බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි - ප්‍රකට ගායක ඔලිවර් ට්‍රී සහ යූටියුබ් තරුවක් ඇතුළු 6ක් ජීවිතක්ෂයට
Local
15 June 2026
අමෙරිකාව සමග ඇති වූ එකඟතාවය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිල වශයෙන් තහවුරු කරයි
Local
15 June 2026
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි : සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්
Local
15 June 2026
හෝමුස් විවෘතයි: අමෙරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කෙරේ: සාම ගිවිසුම ස්ථිර බව ට්‍රම්ප් කියයි
Local
15 June 2026
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි : ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
Local
14 June 2026
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026