අද සිට දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක වෙනවා.
එය මේ මස 20 වනදා දක්වා ක්‍රියාත්මකයි.
මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක්.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් ගණන 41,144 ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශකර සිටියේ.
මෙම තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇති බවට රෝහල් රැසකින් රතු එළි නිකුත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර මේ වනවිට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙංගු වෛරසයේ නව ප්‍රභේදයක් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සඳහන් කළා.
මේ අතර ඩෙංගු රෝගය වැළඳුණු ළමයින් අතර රෝග ලක්ෂණ වෙනස් වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.
එමෙන්ම පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සියලු ජනතාව අවධානය යොමු කරන ලෙසත් එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.

Latest News
ශ්‍රී ලංකාවට එරෙහි 20/20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
Local
15 June 2026
ටියුනීසියාව පරාජය කරමින් ස්වීඩනයට ජය
Local
15 June 2026
ඉරානයේ ප්‍රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්‍රහාරයකින් බාධා
Local
15 June 2026
මැදපෙරදිග සාම අපේක්ෂා මත ලෝක බොරතෙල් මිල තවත් පහළට
Local
15 June 2026
ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්
Local
15 June 2026
ඩෙංගුවලින් රෝහල් පිරෙයි -අද සිට මදුරු මර්දන සතියක්
Local
15 June 2026
බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි - ප්‍රකට ගායක ඔලිවර් ට්‍රී සහ යූටියුබ් තරුවක් ඇතුළු 6ක් ජීවිතක්ෂයට
Local
15 June 2026
අමෙරිකාව සමග ඇති වූ එකඟතාවය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිල වශයෙන් තහවුරු කරයි
Local
15 June 2026
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි : සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්
Local
15 June 2026
හෝමුස් විවෘතයි: අමෙරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කෙරේ: සාම ගිවිසුම ස්ථිර බව ට්‍රම්ප් කියයි
Local
15 June 2026