General15 June 2026

''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් (Keir Starmer) විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය (social media) භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවත්, සමාජ මාධ්‍ය මඟින් තරුණ පරපුරට ලැබෙන ප්‍රතිලාභ පැවතියද, මෙය තමන් ගත් "නිවැරදි තේරීම" බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes