අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ නව සාම එකඟතාවත් සමඟ, වසා දමා තිබූ ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) නැවත විවෘත කිරීමේ බහුපාර්ශ්වීය මෙහෙයුම සඳහා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඒකාබද්ධව නායකත්වය ලබා දෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් (Emmanuel Macron) නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ලෝක වෙළඳාමට සහ බලශක්ති සැපයුමට තීරණාත්මක වන මෙම මුහුදු මාර්ගය ආරක්ෂිතව විවෘත කිරීම සහ එහි නාවික කටයුතු සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රටවල් 20 ක පමණ සහභාගීත්වයෙන් යුත් විශේෂ ජාත්‍යන්තර බලකායක් (Multinational Mission) මේ වන විටත් ස්ථාපනය කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර යුද වාතාවරණය නිමා කරමින් එළඹුණු එකඟතාවය තමන් අගය කරන බව පවසමින් ප්‍රංශ ජනාධිපතිවරයා සිය 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ කිසිදු බාධාවකින් හෝ බදු පැනවීමකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය කඩිනමින් ආරම්භ කිරීම ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය කරුණක් බවයි.

Latest News
හෝමුස් විවෘත කිරීමට ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පෙරමුණට: රටවල් 20ක ඒකාබද්ධ මෙහෙයුමක් සූදානම්
Local
15 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් විවෘතයි : අමෙරිකාව සහ ඉරානය මූලික එකඟතාවන් අත්සන් කර අවසන්
Local
15 June 2026
අමෙරිකාව - ඉරානය ගිවිසුම් ගතවුවත්, හමුදා ඉවත් කරගන්නේ නැහැ : ඊශ්‍රායලය කියයි
Local
15 June 2026
රටේ ආහාර සුරක්ෂිතතාව බරපතලයි; මිලියන 06කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ - මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
15 June 2026
පංච පුද්ගල ඝාතනයකට පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ්
Local
15 June 2026
පාස්කු නඩුවේ ඊබ්‍රාහීම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටවෙලා - ගම්මන්පිල
Local
15 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026