රැඳවුම් භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් අදත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
එහි කොමසාරිස් නිමල් පුංචිහේවා සඳහන් කළේ, සුරේෂ් සලේ රඳවා සිටි සිරමැදිරිය ඇතුළු අනෙකුත් සිරමැදිරි පිළිබඳව ද විශේෂ පරීක්ෂාවක් සිදුකළ බවයි.
එම නිරීක්ෂණවලදී අදාළ සිරමැදිරිය තුළට නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් දක්නට ලැබුණු බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.

Latest News
යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි
Local
16 June 2026
රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අදත් හෙල්ල අතට ගනී
Local
16 June 2026
නිෂ්පාදන හා සේවා අංශ වර්ධනය වෙද්දී සේවා නියුක්තිය පහළට
Local
16 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වීමේ බලාපොරොත්තුව මැද ලෝක තෙල් මිල පහළට: අමෙරිකානුවන්ට සහන ලැබීමට තවත් මාස කිහිපයක්!
Local
16 June 2026
මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සුරේෂ් සලේ රඳවා සිටි මැදිරිය නිරීක්ෂණය කරයි: සිරමැදිරියේ අඩුපාඩු රැසක්
Local
16 June 2026
ඉරානය - නවසීලන්ත තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
16 June 2026
"බාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න" - ශ්‍රී ලංකා හිටපු නායක අනුර තෙන්නකෝන්ගෙන් සූර්යවංශීට උපදෙසක්
Local
16 June 2026
ඩෙංගු අධි වසංගත තත්ත්වයක්: අධි අවදානම් කලාප 84ක්
Local
16 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක අද ජල සැපයුම අත්හිටුවයි
Local
16 June 2026
කඩා වැටුණු අමෙරිකානු B-52 යානයේ ගමන් කළ සියල්ලෝම ජීවිතක්ෂයට
Local
16 June 2026