රට පවත්වාගෙන යානට ඕනෑම ආණ්ඩුවකට ණය ගැනීමට සිදුවන බවත් එලෙස ණය ගැනිම ගැටළුවක් නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.
මාලිමා රජය පත්වීමට පෙර සිටම සිය පාලන කාලය තුළ ණය ගැනීමට සිදුවන බව ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා පවසා සිටියා.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ,
"ණය ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලයට එන්නත් ඉස්සෙල්ලා කිව්වේ අපිත් ආවහමත් ණය ගන්නවා කියලා" යනුවෙන්.
මේ අතර, විපක්ෂයෙන් එල්ල කරන දේශපාලන පලිගැනීම් පිළිබඳ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
පලිගැනීමේ අවශ්‍යතාවයක් රජයට තිබුණේ නම්, එය බලයට පත්වූ විගසම සිදු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, මේවන විට සිදුවෙමින් ඇත්තේ වසර එකහමාරක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන විධිමත් අධිකරණ ක්‍රියාවලියක් බවද අවධාරණය කළා.
යම්කිසි පුද්ගලයෙක් බන්ධනාගාරගත වන්නේ නම්, එය සිදුවන්නේ නිවැරදි අධිකරණ ක්‍රමවේදයක් හරහා මිසක් දේශපාලන පලිගැනීනක් නිසා නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක අද ජල සැපයුම අත්හිටුවයි
Local
16 June 2026
කඩා වැටුණු අමෙරිකානු B-52 යානයේ ගමන් කළ සියල්ලෝම ජීවිතක්ෂයට
Local
16 June 2026
ඇවිදගන්නවත් බැරුව මග වැටි වැටී යන මහින්ද, රනිල් ලෝකෙට විහිළුවක් වෙලා - මාලිමා මන්ත්‍රී අසිත
Local
16 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට අද වැසි : ප්‍රදේශ කිහිපයකට තරමක තද සුළං
Local
16 June 2026
"මැතිවරණ වේදිකාවේ සුන්දර කතන්දර දැන්වත් ප්‍රායෝගිකව කර පෙන්වන්න" : ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය දා ප්‍රොටෙක්ට් සංගමයෙන් විශේෂ නිවේදනයක්
Local
16 June 2026
අපි බලයට ආවෙම ණය ගන්නවා කියලා.. ණය ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි
Local
16 June 2026
අමෙරිකානු ගුවන් හමුදාවේ දැවැන්ත B-52 යානයක් කඩා වැටෙයි; එඩ්වර්ඩ්ස් ගුවන් පථය වහාම වසා දමයි
Local
16 June 2026
හෝමුස් විවෘත කිරීමට ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පෙරමුණට: රටවල් 20ක ඒකාබද්ධ මෙහෙයුමක් සූදානම්
Local
15 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් විවෘතයි : අමෙරිකාව සහ ඉරානය මූලික එකඟතාවන් අත්සන් කර අවසන්
Local
15 June 2026
අමෙරිකාව - ඉරානය ගිවිසුම් ගතවුවත්, හමුදා ඉවත් කරගන්නේ නැහැ : ඊශ්‍රායලය කියයි
Local
15 June 2026