2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන ඇතුළු විමර්ශන නිලධාරීන් පසුගිය 14 වැනිදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.
මෙහිදී සිදු කළ ස්ථානීය පරීක්ෂාවේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පුර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් සී/ස ගල් අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්රාප්තිකයින් මගින් ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහායි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම කොමිෂන් සභාව පත් කර ඇත්තේ.

Latest News
පෙර අභියෝග ජයගත්තා ලෙසින්ම ඩෙංගු අභියෝගයත් සාමූහිකව ජය ගනිමු - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
16 June 2026
ලෙබනනය, සිරියාව සහ ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර නොගන්නා බව ඊශ්‍රායල අගමැති කියයි
Local
16 June 2026
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ට්රාන්ස්ෆෝමරයක හදිසි ගින්නක්
Local
16 June 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය ජූලි 03 වැනිදා
Local
16 June 2026
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්
Local
16 June 2026
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩ අරඹයි!
Local
16 June 2026
ඉන්දියාවේ ''ටෙලිග්‍රෑම්'' ජුනි 22 දක්වා අවහිර කෙරේ
Local
16 June 2026
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි
Local
16 June 2026
රට වටා රන්මාල කොල්ලකෑ අයෙක් කඩුවක් සහ රන්ගුලි 9ක් එක්ක අත්අඩංගුවට
Local
16 June 2026
ත්‍රී රෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
Local
16 June 2026