'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී තිබෙනවා.
2026-04-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වෙන් කරන ලද රුපියල් මිලියන 200ක් ඇතුළුව බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල හා අනගාරික ධර්මපාල පදනම විසින් යොදවන ලද රුපියල් මිලියන 800ක අරමුදල් භාවිත කරමින් මේ වන විට එම පුජනීය ස්ථාන අතරින් පූජනීය ස්ථාන 178ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉතිරි පූජනීය ස්ථාන අතරින් තවත් පූජනීය ස්ථාන 90ක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති අංක 01/2026 දරන චක්‍රලේඛ විධි විධානවලට යටත්ව, රුපියල් මිලියන 129.69ක ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

Latest News
හැකර්වරුන්ගේ වීඩියෝ එළියට දැම්මොත් හර්ෂව සභාපතිකමෙන් අයින් කරනවා! ආණ්ඩු පක්ෂයෙන් තර්ජන එල්ල වූ බව අජිත් පී. පෙරේරා හෙළි කරයි
Local
16 June 2026
'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන අනුමැතිය
Local
16 June 2026
පෙර අභියෝග ජයගත්තා ලෙසින්ම ඩෙංගු අභියෝගයත් සාමූහිකව ජය ගනිමු - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
16 June 2026
ලෙබනනය, සිරියාව සහ ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර නොගන්නා බව ඊශ්‍රායල අගමැති කියයි
Local
16 June 2026
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ට්රාන්ස්ෆෝමරයක හදිසි ගින්නක්
Local
16 June 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය ජූලි 03 වැනිදා
Local
16 June 2026
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්
Local
16 June 2026
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩ අරඹයි!
Local
16 June 2026
ඉන්දියාවේ ''ටෙලිග්‍රෑම්'' ජුනි 22 දක්වා අවහිර කෙරේ
Local
16 June 2026
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි
Local
16 June 2026