General17 June 2026

''නිසි ලෙස නොහැසිරුණොත් ඉරානයට බෝම්බ හෙළනවා'' - ට්‍රම්ප්

G7 සමුළුව අමතමින් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අමෙරිකානු - ඉරාන අවබෝධතා ගිවිසුම අවසන් තීරණාත්මක එකක් නොවන අතර ඉන් වහාම ක්‍රියාත්මක වන පරිදි සම්බාධක ලිහිල් කිරීමක් සිදු නොවන බවයි.

එමෙන්ම ඉරානය නිසි ලෙස හැසිරෙන්නේ නැතිනම් ඇමරිකාව නැවතත් "ඔවුන්ගේ හිස මැදටම බෝම්බ හෙළීම" ආරම්භ කරන බවයි ජනපතිවරයා පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes