පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද (18) යළි අභියාචනාධිකරණයේ දී සලකා බැලීම ආරම්භ වී තිබෙනවා.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.
මෙම පෙත්සම ඊයේ කඳවූ අවස්ථාවේදී කරුණු තහවුරු කිරීම සඳහා අද යළි කැඳවන බවයි සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ.
මෙවන් පසුබිමක, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවද නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
පෙත්සම කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු කටයුත්තෙන් ඉවත් වන බවයි.
මේ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවයි.

Latest News
''උද්ධමනය2-3% දක්වා අඩු කරන්න'' රවීගෙන් විශේෂ ආර්ථික යෝජනාවලියක්
Local
18 June 2026
සයුර නැව තමාගේම සමාගමකට බදු දී රජයට පාඩු කළැයි ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු දෙදෙනෙකුට ඇප
Local
18 June 2026
''රජයේ අනුමැතිය නැතිව කිසිම වැඩසටහනකට පාසලේ ඉඩ නෑ'' අගමැතිනියගෙන් දැඩි නියෝගයක්
Local
18 June 2026
කේප් වර්ඩ් ගෝල් රකින්නාගේ මවට අමෙරිකානු වීසා බලපත්‍රයක් හිමිවෙයි
Local
18 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 50.23කින් ඉහළට
Local
18 June 2026
ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 136කට සහ ආයතන 23කට ලක්ෂ 16යක දඩ
Local
18 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම 24 තෙක් කල් තැබෙයි
Local
18 June 2026
ගොවියා රජ කරවනවා කියා බලයට පත් වූ රජය අද ගොවි ජනතාව විනාශ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
18 June 2026
බිස්නස්වලට යැයි කියා කෝටි 5ක් වංචා කළ හොර දොස්තර නෝනා අත්අඩංගුවට
Local
18 June 2026
යුක්රේනය මොස්කව් තෙල් පිරිපහදුවකට ප්‍රහාර එල්ල කරයි
Local
18 June 2026