අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට ලබන 8 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස අද (19) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නොතිසි නිකුත් කළා.
සිද්ධියට අදාලව 28 වන සාක්ෂිකරුවන කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇඟිලි සටහන් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂක කුමුදු සෙනෙවිරත්න සහ 31 වන සාක්ෂිකරුවන කොළඹ දිසා අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂක මහේෂ් මධුසංඛ අද අධිකරණයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවා.
සිද්ධියට අදාල සාක්ෂි ලබාදීම අදින් අවසන් බැවින් මරණ පරීක්ෂණයට අදාල නියෝගය ලබා දීමට අවශ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් නොතිසි නිකුත් කළා.
සිද්ධියට අදාළව නඩුව ලබන 8 වන දින නැවත කැඳවීමට නියමිතයි.

Latest News
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026