ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තයේ වත්මන් මූල්‍ය දත්ත පදනම් කරගනිමින් "කලින් ලාභයි, දැන් අලාභයි" යනුවෙන් සමාජය තුළ සිදුවන සරල නිගමනවල පවතින සැබෑ යථාර්ථය පැහැදිලි කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ දීර්ඝ විග්‍රහයක් සිය සමාජ මාධ්‍ය ගිණුම තුළින් ඉදිරිපත් කර තිබෙනවා.
ඇතැම් රාජ්‍ය ව්‍යාපාරවල වටිනාකම හුදු ලාභ අලාභ පත්‍රයකින් පමණක් මැනිය නොහැකි බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම කර්මාන්තය හරහා වාර්ෂිකව අවම වශයෙන් රුපියල් බිලියන 11ක සෘජු ආර්ථික අගයක් ජාතික සහ ග්‍රාමීය ආර්ථිකයට එකතු වන බව පවසනවා.
දැනට පවතින වෙළෙඳපොළ ඒකාධිකාරයට සහ අතරමැදියන්ගේ සූරාකෑමට පිළියමක් ලෙස සීනි සමාගම සෘජු සිල්ලර වෙළෙඳාමට (Retail Business) පිවිසීමට සැලසුම් කර ඇති බවත් දැනට තොග වෙළෙන්දන් රුපියල් 205කට ලබාගන්නා සීනි පැකට් කර පාරිභෝගිකයා අතට පත් කරන්නේ රුපියල් 270-320ත් අතර ඉහළ මිලකට බවත් නි. අමාත්‍යවරයාගේ සටහනේ සඳහන්.
මේ සඳහා විසඳුමක් ලෙස 'නුගේගොඩ සීනි කඩේ' කොළඹ ප්‍රධාන මෙහෙයුම් කේන්ද්‍රස්ථානය (Colombo Hub) ලෙස සංවර්ධනය කරන බවත් ඉදිරියේදී නුගේගොඩින් බෙදාහරින මෙම දේශීය දුඹුරු සීනි, සමපෝෂ, මිල්කෝ (Milco) සහ NLDB වැනි රාජ්‍ය අලෙවිසැල් ජාල හරහා පාරිභෝගිකයාට සෘජුවම ලබාගත හැකි බවත් සටහන් කර තිබෙනවා.
එමෙන්ම, නවීන පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් ක්‍රියාත්මක වන ඔන්ලයින් වෙළෙඳ වේදිකාවල (Online Platforms) භාණ්ඩ ලබාගැනීමේ මධ්‍යස්ථානය (Pickup Point) ලෙස ද මෙම නුගේගොඩ සීනි කඩේ පරිශ්‍රය ඉදිරියේදී භාවිතයට ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවත් නි. අමාත්‍යවරයාගේ සටහනේ වැඩිදුරටත් සඳහන්.

Latest News
අම්බලන්ගොඩ ආශ්‍රිතව හෙට විශේෂ රථවාහන සැලැස්මක්
Local
19 June 2026
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026