අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහරක් වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට (20) ඒ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
පොලිසිය සඳහන් කළේ හෙට දහවල් 2.00 සිට රාත්‍රී 10.00 දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.
පෙරහර ඌරවත්ත මංසංධියෙන් ආරම්භ වී ගාලුපාර ඔස්සේ ගමන් කොට, හිරේවත්ත බුදු පිළිමය අසලින් මහවීදිය ඔස්සේ අම්බලන්ගොඩ නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි.
පසුව එම මංසන්ධියෙන්ම පෙරහර යළි ඌරවත්ත ප්‍රදේශය වෙත ගමන් කරන බැවින් අදාළ කාල සීමාව තුළ ගාලු පාරේ ගමන් කරන පිරිස් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

Latest News
තායිලන්තයේ සිට රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට තැත් කළ අයෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
19 June 2026
මොස්කව් නුවර ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ඇගයීමක්
Local
19 June 2026
සජින් වාස්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීම සලකා බැලීමට අධිකරණය දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි
Local
19 June 2026
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට ඇප
Local
19 June 2026
තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා
Local
19 June 2026
අම්බලන්ගොඩ ආශ්‍රිතව හෙට විශේෂ රථවාහන සැලැස්මක්
Local
19 June 2026
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026