සිය රජයට ජනතාව පීඩාවට පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ,
"අපිට අවශ්‍ය නෑ ජනතාව පීඩාවට පත් කරන්න. අපි දැක්කා එහෙම ආණ්ඩු තිබුණා. ආපු තෙල් නැව බාගන්න බැරුව හිටියා අපි දැක්කා. ජනතාව මහපාරේ මැරී වැටෙද්දී පාලකයෝ සැප වින්ද, රට සවාරි ගහපු, ජනතා මුදලින් ආතල් ගත්ත යුගයක් තිබුණේ" යනුවෙන්.

Latest News
අමෙරිකාව ලබන සතියේ වොෂින්ටනයේදී ඊශ්‍රායල-ලෙබනන් සාකච්ඡා වටයක් ප්‍රකාශයට පත් කරයි
Local
20 June 2026
වී නොදුන්න නිසා අපි ගබඩා වැහුවා.. වී ළඟ තියාගත්ත ගොවීන් වැරදියි - නි. ඇමති නාමල්
Local
20 June 2026
හයිටිය පරදා බ්‍රසීලයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්!
Local
20 June 2026
රවී, ශානි, පොලිස්පති වැඩේ හොඳටම කරන නිසා චෝදනා එල්ලවෙනවා - නි. ඇමති වටගල
Local
20 June 2026
කළින් ආණ්ඩු ජනතාව පීඩාවට පත් කළාට අපි එහෙම කරන්නෙ නෑ - මාලිමා මන්ත්‍රී චන්දන
Local
20 June 2026
කටුනායකින් කෝටි 37.7ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි : 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට
Local
20 June 2026
ඡායාරූපයක් නිසා ට්‍රම්ප් සහ ඉතාලි අගමැතිනිය අතර දැඩි මතභේදයක්
Local
20 June 2026
රු. කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු ගණේමුල්ලේදී කොටු වෙයි
Local
20 June 2026
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දිස්ත්‍රික්ක 4කට වැසි වාර කිහිපයක්
Local
20 June 2026
දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
Local
20 June 2026