ඊශ්‍රායලය සහ ලෙබනනය අතර නව සාකච්ඡා වටයක් ලබන සතියේදී වොෂින්ටන් ඩී.සී. නුවරදී පැවැත්වෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායලය සහ ලෙබනන් ත්‍රස්ත සංවිධානයක් විසින් ලෙබනනය තුළ යළිත් වරක් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සුළු මොහොතකට පසුවයි මෙය ප්‍රකාශ කර ඇත්තේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඊයේ (19) ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් සමග සාකච්ඡා කළ බවත්, ලෙබනනය ඊශ්‍රායලය සමග පවත්වන ද්විපාර්ශ්වික සාකච්ඡා පමණක්ම එරට ප්‍රතිසංස්කරණ, ආර්ථික පුනර්ජීවනය සහ නැවත නැවතත් සිදුවන ප්රචණ්ඩත්වයේ චක්‍රය අවසන් කිරීම සඳහා ඇති එකම ප්‍රායෝගික මග බව එහිදී අවධාරණය කළ බවත්, රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

Latest News
මාස 7කට පසු නානුඔය - අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
20 June 2026
නඩු ටික ඉක්මනටම අහනවා.. ලබන අවුරුද්දේ හොරු හිරේ යනවා.. - නි. ඇමති ටී.බී. සරත්
Local
20 June 2026
තුර්කියට මුහුණ දුන් තියුණු සටනකින් පැරගුවේ කණ්ඩායමට විශිෂ්ට ජයක්!
Local
20 June 2026
ජනපති අනුර හමුවීම වරප්‍රසාදයක්: ICC සභාපතිගෙන් එක්ස් සටහනක්
Local
20 June 2026
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24: සාමාන්‍ය පෙළ දෙසැම්බර් 8 සිට 17 දක්වා - විභාග කොමසාරිස්
Local
20 June 2026
225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි: 7,419ක් සියලු විෂයන් අසමත්
Local
20 June 2026
අමෙරිකාව ලබන සතියේ වොෂින්ටනයේදී ඊශ්‍රායල-ලෙබනන් සාකච්ඡා වටයක් ප්‍රකාශයට පත් කරයි
Local
20 June 2026
වී නොදුන්න නිසා අපි ගබඩා වැහුවා.. වී ළඟ තියාගත්ත ගොවීන් වැරදියි - නි. ඇමති නාමල්
Local
20 June 2026
හයිටිය පරදා බ්‍රසීලයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්!
Local
20 June 2026
රවී, ශානි, පොලිස්පති වැඩේ හොඳටම කරන නිසා චෝදනා එල්ලවෙනවා - නි. ඇමති වටගල
Local
20 June 2026