පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පහරදීම් සිදුකිරීම සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම යන චෝදනා මත දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු ලබන ජූලි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය ජූනි 19 වනදා දැරණියගල පොලිස් බලප්‍රදේශයේදී අයුතු ජනරාශියක සාමාජිකයින් වී පොලිස් නිලධාරීන්ට පහර දී තිබූ බවයි.
මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඔවුන්ගේ රාජකාරියට දැඩි ලෙස බාධා පමුණුවා ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
මීට අමතරව, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 24,900 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (20) අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

Latest News
"සලේ කටින් ආහාර නොගත්තට වෙන ක්‍රමවලින් පෝෂණය ලබනවා" - ඇමති නලින්ද
Local
21 June 2026
දැරණියගල උණුසුම්කළ ගැටුමට සිව්දෙනෙක් රිමාන්ඩ්
Local
21 June 2026
"මේවා රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල වැඩ" : දැරණියගල සිද්ධියට නි. ඇමති වටගලගෙන් උත්තර
Local
21 June 2026
කියුබාව සමාජවාදී ආර්ථිකයෙන් නිදහස් වෙළෙඳපොළට: දැවැන්ත පෞද්ගලීකරණයකට අනුමැතිය
Local
20 June 2026
වංචනික පෙම්වතුන්ගෙන් පරිස්සම් වෙන්න! ; පොලිසිය කියයි
Local
20 June 2026
"ලෝකයේ බැස්සට මෙහෙ බස්සන්න බෑ.." : "තෙල් ලීටරේ 400ට දුන්නට හරි නම් 700ක් වෙනවා"
Local
20 June 2026
අමෙරිකා - ඉරාන තාක්ෂණික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඉරිදා ඇරඹේ
Local
20 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර
Local
20 June 2026
පාසල් රග්බි: ඩී. එස්. පිල පරදා කිංස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු 38-34ක ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ආනන්දය පරදා ශාන්ත ඇන්තනිස් විද්‍යාලයට ලකුණු 48-26ක දැවැන්ත ජයක්
Local
20 June 2026