ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
ජුනි 24 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන මෙම කාර්ය මණ්ඩල සංචාරය සඳහා IMF හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපජෝර්ජියු (Evan Papageorgiou) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වීමට නියමිත බවයි සඳහන්.
ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී සොයා බැලීම මෙහි එක් ප්‍රධාන අරමුණක්.

Latest News
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි: පළාත් කිහිපයකට තරමක තද සුළං
Local
21 June 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ මෙරටට
Local
21 June 2026
වසර 25ක් කැස්බෑවුන් සුරැකි මෝනා ඛලීල් ඊශ්‍රායල ප්‍රහාරයකින් සමුගනියි
Local
21 June 2026
"සලේ කටින් ආහාර නොගත්තට වෙන ක්‍රමවලින් පෝෂණය ලබනවා" - ඇමති නලින්ද
Local
21 June 2026
දැරණියගල උණුසුම්කළ ගැටුමට සිව්දෙනෙක් රිමාන්ඩ්
Local
21 June 2026
"මේවා රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල වැඩ" : දැරණියගල සිද්ධියට නි. ඇමති වටගලගෙන් උත්තර
Local
21 June 2026
කියුබාව සමාජවාදී ආර්ථිකයෙන් නිදහස් වෙළෙඳපොළට: දැවැන්ත පෞද්ගලීකරණයකට අනුමැතිය
Local
20 June 2026
වංචනික පෙම්වතුන්ගෙන් පරිස්සම් වෙන්න! ; පොලිසිය කියයි
Local
20 June 2026
"ලෝකයේ බැස්සට මෙහෙ බස්සන්න බෑ.." : "තෙල් ලීටරේ 400ට දුන්නට හරි නම් 700ක් වෙනවා"
Local
20 June 2026
අමෙරිකා - ඉරාන තාක්ෂණික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඉරිදා ඇරඹේ
Local
20 June 2026