ලෙබනනය තුළ ගැටලු ඇති කිරීම සඳහා මුදල් ලබා දී මෙහෙයවන සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වහාම නතර කිරීමට ඉරානය පියවර ගත යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස අවධාරණය කරනවා.
තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ටෙහෙරාන් පාලනය වහාම ක්‍රියාත්මක වී මෙම කණ්ඩායම් පාලනය කළ යුතු බවයි.
"ඉරානය ඔවුන්ගේ ඉහළ වැටුප් ලබන ලෙබනනයේ සිටින ප්‍රොක්සි (Proxy) කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීමෙන් වහාම වැළැක්විය යුතුයි." යනුවෙන් ජනපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.
එසේ නොමැති වුවහොත් ඉරානයට එරෙහිව දැඩි මිලිටරි ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඔහු අනතුරු අඟවා ඇති අතර, ඔහු සඳහන් කරන්නේ, "ඔවුන් එය නොකළහොත්, අප පසුගිය සතියේ ඉරානයට එල්ල කළ ප්‍රහාරයට වඩා බෙහෙවින් ප්‍රබල ප්‍රහාරයක් නැවත වරක් ඔවුන් වෙත එල්ල කරනවා," යනුවෙන්.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026