හොරණ, මොරගහහේන ප්‍රදේශයේ පිහිටි කෝරළඉම ග්‍රාමීය බැංකුවක සේප්පුවක් බිඳ, එහි තිබූ රන් භාණ්ඩ සොරාගෙන සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් තිබෙනවා.
එම බැංකුවේ ආරක්ෂක නිලධාරියාව බැඳ දමා සැකකරුවන් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අද (23) අලුයම 1.00ත් 5.00ත් අතර කාලය තුළ මෙය සිදු වී ඇති බව සඳහන්.
එම බැංකුවේ ආරක්ෂක නිලධාරියාව බැඳ දමා සැකකරුවන් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අද (23) අලුයම 1.00ත් 5.00ත් අතර කාලය තුළ මෙය සිදු වී ඇති බව සඳහන්.
Latest News
ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම් 538ක් ප්‍රකාශයට පත් කෙරේ
Local
23 June 2026
සීගිරියේ දී පස්සෙන් පැන්නූ වන අලියාගෙන් විදෙස් කතුන් 4ක් නූලෙන් බේරෙති
Local
23 June 2026
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026