කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සමාගම් 271ක සමස්ත ඉපැයීම්, මේ වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුව තුළදී පහත වැටීමක් වාර්තා වී තිබෙනවා.
මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන First Capital Research ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, එම සමාගම්වල සමස්ත ඉපැයීම් පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව (වසරින් වසර) සියයට 11.4ක සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරනවා.

Latest News
කොටස් වෙළෙඳපොළ ඒකක 49.81 කින් ඉහළට
Local
23 July 2026
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
Local
23 July 2026
ඉරානය පෙන්වා පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
Local
23 July 2026
උණුසුම නිසා කොට කලිසමින් වැඩට එන්න පිරිමින්ට දුන් අවස්ථාවට කාන්තාවන්ගෙන් විරෝධය
Local
23 July 2026
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
23 July 2026
පෑන් ඇම් ගුවන් යානයේ නටබුන් වසර 74කට පසුව හමුවේ
Local
23 July 2026
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට
Local
23 July 2026
ජුලි මුල් දින 19ට සංචාරකයින් 118, 935ක් මෙරටට ඇවිත්
Local
23 July 2026
බෙලිඅත්තේ වෙඩි තැබීමක්
Local
23 July 2026
අරගල සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් දේශබන්දු සහ OIC නලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා: ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
Local
23 July 2026