පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ පවසනවා.
වෙසක් පොහොයට සාපේක්ෂව මෙවර දන්සල් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවත් ඉන් වැඩිම දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ උතුරු මැද පළාතෙන් බවයි ඔහු සඳහන් කළේ.
දන්සල් ලබා දීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් වැළකී සිටීම වැදගත් බවද ඔහු අවධාරණය කළා.
ප්ලාස්ටික් භාජනවල උණුසුම් පානයන් සහ ආහාර ලබා දීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරන බවයි ඔහු පැවසුවේ.
උණුසුම් සහ සිසිල් ආහාර පොලිතින් තුළ ගබඩා කිරීම සෞඛ්‍යමය වශයෙන් ඉතා අවදානම් සහගත බවද ඔහු පෙන්වා දුන්නා.
මේ අතර පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය හමුවේ දන්සල් සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ඍජු බලපෑමක් එල්ල කළ හැකි බවටද ඔහු අනතුරු අඟවනවා.
මේ පිළිබඳව අදහස් දක්වන උපුල් රෝහණ,
"අපි කලින් අවස්ථාවලදි දැකලා තියෙනවා විශේෂයෙන් කෝපි දන්සල් සහ බීම දන්සල් වැනි පාන වර්ග ලබා දීමේදී භාවිතා කරන කප් හැමතැනම විසිරෙන ආකාරයට බැහැර කරනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ විසිරෙන භාජනවලින් ඩෙංගු මදුරුවන් ඇතිවීමේ අවධානමක් තියෙනවා".

Latest News
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026
තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
27 June 2026
ඩෙංගු රෝගීන් 50,000 පනී: මහනුවර පාසල්වලින් සියයට 59ක ඩෙංගු බෝවන තැන්
Local
27 June 2026
අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයෙන් නිවේදනයක්
Local
27 June 2026
දන්සල්වලදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න: PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
Local
27 June 2026
පෑලියගොඩ මාළු මිල පහතට
Local
27 June 2026
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක්: වෙළෙඳ ඇමති
Local
27 June 2026
සලේට හෘදයාබාධයක්: පවුලේ ආරංචි මාර්ග
Local
27 June 2026
දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වෙයි
Local
27 June 2026
නවසීලන්තය පරදා බෙල්ජියමට ජය
Local
27 June 2026