ඊශ්‍රායලයේ මෑතකදී එල්ල වූ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු හමුදාවන්ට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ අතර ඉරානයේ දකුණු වෙරළ තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සහ දෙරට අතර යුද්ධය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවට ටෙහෙරානය චෝදනා කරනවා.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර එල්ල කළ ස්ථාන හෝ ඉලක්ක පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026
තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
27 June 2026
ඩෙංගු රෝගීන් 50,000 පනී: මහනුවර පාසල්වලින් සියයට 59ක ඩෙංගු බෝවන තැන්
Local
27 June 2026
අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයෙන් නිවේදනයක්
Local
27 June 2026
දන්සල්වලදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න: PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
Local
27 June 2026
පෑලියගොඩ මාළු මිල පහතට
Local
27 June 2026
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක්: වෙළෙඳ ඇමති
Local
27 June 2026
සලේට හෘදයාබාධයක්: පවුලේ ආරංචි මාර්ග
Local
27 June 2026
දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වෙයි
Local
27 June 2026