International27 June 2026

හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවක් හඳුනා නොගත් (projectile) පහර කෑමට ලක්ව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ඒජන්සිය (UKMTO) වාර්තා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes