අද අලුයම් කාලයේදී ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් බහරේනය දැඩි ලෙස නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම බහරේනයේ ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් බහරේන විදේශ අමාත්‍යාංශය එය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
දේශීය සිවිල් වැසියන් දැඩි අවදානමකට ලක් කරමින් සහ කලාපීය සාම සාධක ප්රයත්නයන් අඩපණ කරමින් මෙම ඩ්‍රෝන යානා බහරේන දේශසීමාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
යතුරුපැදිය දුරකථන කණුවක ගැටී 16 හැවිරිදි සිසුවා මරුට
Local
27 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්
Local
27 June 2026
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
Local
27 June 2026
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
Local
27 June 2026
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
Local
27 June 2026
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026
තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
27 June 2026
ඩෙංගු රෝගීන් 50,000 පනී: මහනුවර පාසල්වලින් සියයට 59ක ඩෙංගු බෝවන තැන්
Local
27 June 2026
අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයෙන් නිවේදනයක්
Local
27 June 2026