දියතලාවේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බණ්ඩාරවෙල - වැලිමඩ ප්‍රධාන මාර්ගයේ යල්පත්වල ප්‍රදේශයේදී අද (27) පස්වරුවේ අනතුරකට ලක්ව තිබෙනවා.
අදාළ බස් රථය මුලින්ම කැබ් රථයක ගැටී, අනතුරුව මාර්ගය අසල නවත්වා තිබූ ලොරි රථ දෙකක සහ විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් බස් රථය ඇතුළු අනෙකුත් රථවාහනවලට දැඩි අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ අයෙකු ප්‍රථිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

Latest News
දියතලාව - යාපනය බස් රථයක් බණ්ඩාරවෙලදී අනතුරට ලක්වෙයි: එක් අයෙකු රෝහලේ
Local
27 June 2026
GMOA නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පත් කෙරේ
Local
27 June 2026
ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූකම්පනයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවා ශාන්ත තෝමස් විද්‍යාලයට ජය
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ප්ලේට් ශූරතාව ශාන්ත ජෝසප් විද්‍යාලයට
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: සහිරා විද්‍යාලය පරදවා ඉසිපතන විද්‍යාලයට තියුණු ජයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග් ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට
Local
27 June 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
යතුරුපැදි දෙකක් හා ටිපර් රථයක් ගැටී තරුණයෙක් මරුට: තවත් අයෙක් රෝහලේ
Local
27 June 2026
යතුරුපැදිය දුරකථන කණුවක ගැටී 16 හැවිරිදි සිසුවා මරුට
Local
27 June 2026