General28 June 2026

රටපුරා පොසොන් දන්සල් 18,000 ක්

පෙසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 18,129 ක් දැනට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් චමිල් මුතුකුඩ දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී දන්සල් සඳහා වන මාර්ගෝපදේශ ලබාගන්නා ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes