තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර හලාවත සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 3 ත් පමණ ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Latest News
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලාන ‘සුපිරි 32’ වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026