වෙනිසියුලාවේ එක දිගට ඇති වූ විනාශකාරී භූමිකම්පාවලින් ලූකස් ට්රෙහෝගේ බිරිඳ වන යානිනා මරනෙල්ලා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන ආරොන් සහ අයින්හෝවා ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
පසුගිය බදාදා (ජූනි 24) රාත්‍රියේ මැග්නිටියුඩ් 7.2 ක සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් එක පිට එක සිදුවූ අතර, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) මෙය හඳුන්වා දුන්නේ "දරුණු ද්විත්ව භූ කම්පන අනුක්රමයක්" ලෙසයි.
මෙම කම්පනවලින් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ පවුලේ අය මියගිය බව ඩෙපෝටිවෝ ලා ගුවයිරා ක්‍රීඩා සමාජය නිවේදනය කළා.
සෙනසුරාදා රාත්‍රියේ ඔවුන් මියගොස් සිටියදී සොයා ගැනීමට පෙර, පැය 72 ක් පුරා ක්‍රියාත්මක වූ සෙවීම් මෙහෙයුමට දායක වූ ඔහුගේ සගයකු මෙන්ම පාපන්දු ක්‍රීඩකයෙකු ද වන එඩ්සන් ටොර්ටොලෙරෝ (Edson Tortolero) සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
"ලූකස් ට්රෙහෝගේ පවුලේ සාමාජිකයන්ගේ මළසිරුරු සොයාගෙන ඇති බව වෙනිසියුලාවේ සහ ආර්ජන්ටිනාවේ සියලුම ජනතාවට අපි දැනුම් දෙනවා. ලබා දුන් සහයෝගය වෙනුවෙන් සැමට ස්තූතිවන්ත වන අතර, මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහුගේ පවුලේ පෞද්ගලිකත්වයට උපරිම ගෞරවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා," යැයි ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණා.
ඔවුන් සොයා ගැනීමට පැය කිහිපයකට පෙර, ට්රෙහෝ තම බිරිඳ සහ දරුවන් සමඟ සෝෆාවක තුරුළු වී සිටින ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.
Sport Bible වාර්තාවලට අනුව, මෙම භූමිකම්පාව සිදුවන අවස්ථාවේදී ඔහු සිය කණ්ඩායම වන ඩෙපෝටිවෝ ලා ගුවයිරා සමඟ ලීග් තරඟයක් සඳහා වෙනිසියුලානු අගනුවර වන කරාකස්හි රැඳී සිට තිබෙනවා.
භූමිකම්පාවෙන් පසුව, වෙනිසියුලානු ජාතික මණ්ඩලයේ නායක හෝර්හේ රොද්‍රිගස් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ මරණ සංඛ්‍යාව 1,430 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මියගිය පිරිසට අමතරව 2,300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර 3,000 කට අධික පිරිසකට නිවාස අහිමි වී තිබෙනවා.

Latest News
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026
දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය
Local
29 June 2026
වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
Local
29 June 2026
වන්දනාවේ පැමිණි වාහන 03ක් තිරප්පනේ දී අනතුරක
Local
29 June 2026