තිරප්පනේ කාර්මික ශිල්පීන් එකතු වී හත් වන වරටත් සංවිධානය කරනු ලැබූ කාර්මික සේවා දන්සල අද පෙරවරු 8.00 ට ආරම්භ වී තිබෙනවා.
අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය පුදබිම් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආපදාවට ලක්වන රථවාහන යථා තත්ත්වයට පත් කිරීම මෙම කාර්මික සේවා දන්සලෙන් සිදු කෙරෙන බවයි වර්තා වන්නේ.
මෙවර විශේෂත්වය වන්නේ ඕනෑම ප්‍රදේශයක ආපදාවට ලක්වන රථයක් මෙම දන්සල වෙත රැගෙන ඒම සඳහා ආපදා රථයක්ද වෙන් කර තිබීම බවයි වර්තා වන්නේ.

Latest News
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026
දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය
Local
29 June 2026
වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
Local
29 June 2026
වන්දනාවේ පැමිණි වාහන 03ක් තිරප්පනේ දී අනතුරක
Local
29 June 2026
''සැම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණය වෙනුවට යුක්තියත් ජනිත වේවා!''
Local
29 June 2026