බදුල්ල ප්‍රදේශයේ පොසොන් පොහෝ දිනය වෙනුවෙන් වෙනස් ආකාරයේ දන්සැලක් ආරම්භ වී තිබෙනවා.
මේ දන්සලේදි ත්‍රිරොද රථ ග්‍රීස් කිරීමට කටයුතු කළ අතර ත්‍රී රෝද රථ පෝලිමේ රැඳී සිටින අයුරුද දැක ගත හැකි වු බවයි වර්තා වන්නේ.
රෝද තුනට සතුට ගෙනෙන ග්‍රිස් දන්සල නමින් දන්සල නම් කර තිබු අතර බදුල්ල auto engineering ආයතනයක් විසින් මෙම දන්සල සංවිධානය කර තිබිණා.

Latest News
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026
දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය
Local
29 June 2026
වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
Local
29 June 2026
වන්දනාවේ පැමිණි වාහන 03ක් තිරප්පනේ දී අනතුරක
Local
29 June 2026