අද (29) සහ අනිද්දා (01) යන දින දෙකේ දික්වැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බව පොලිසිය දැනුම් දෙනවා.
ඒ, පොසොන් පෙරහැර කිහිපයක් පැවැත්වීම හේතුවෙන්.
ඒ අනුව කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර හේතුවෙන් අද (29) රාත්‍රී 7:00 සිට පෙරහර වීථි සංචාරය කරන කාලය තුළ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ කොටසක් වසා තැබෙන බැවින් රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම්දෙන්නේ.
එමෙන්ම රත්මලේ ප්‍රදේශයේ පැවැත්වෙන පෙරහරක් හේතුවෙන් රත්මලේ, රදම්පල සහ අවට මාර්ගවල ද ගමනාගමන සීමා කෙරෙනු ඇති.
අනිද්දා දිනයේ වලස්ගල ශ්‍රී ජයවර්ධන මුචලින්දාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර පෙරවරු 10.00 සිට වීථි සංචාරය කිරීමට නියමිත අතර, එම අවස්ථාවේදී වලස්ගල, බෙලිඅත්ත, දික්වැල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බලපෑම් ඇති විය හැකි බව පොලිසිය සඳහන් කළා.
ඒ අනුව පෙරහර ගමන් කරන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දුන්නේ.

Latest News
සුනඛයෙකුට තිරිසන් වැඩක් කළැයි අයෙක් අත්අඩංගුවට
Local
29 June 2026
"ආණ්ඩුවේ ඇමතිවරු අවුරුදු එකහමාරෙන් කෝටිපතියෝ වෙලා; ජනාධිපතිගේ පාර්ලිමේන්තු ප්‍රකාශය ක්‍රියාවෙන් පෙන්වන්න" - රාජිත චෝදනා කරයි
Local
29 June 2026
දික්වැල්ල ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Local
29 June 2026
"අල්මාරියේ සල්ලි අඩුවුණාමත් භාරව ඉන්න කෙනා දන්නවා: බිලියන 13ක් නැතිවෙනකම් බැංකුවේ නිලධාරීන් දන්නේ නැද්ද?" - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විමසයි
Local
29 June 2026
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් රේගු දැලට
Local
29 June 2026
ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා
Local
29 June 2026
ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්
Local
29 June 2026
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026