Sports29 June 2026

ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්

ශ්‍රී ලංකා මුආයි තායි Muay Thai ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පළමු වරට රන් පදක්කමක් දිනා ගැනීමට ආෂික් නසීර් (Aashiq Nazeer) සමත්ව තිබෙනවා.

මේ අනුව එහි ජ්‍යෙෂ්ඨ අංශයෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ආෂික් පත් වුණා.

මෙම ඓතිහාසික ජයග්‍රහණය මෙරට Muay Thai ක්‍රීඩාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එය ඉදිරි පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහත් අභිප්‍රේරණයක් වනු ඇති.
Related Recomands
Hiru TV News | Programmes