මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍යය තුළ සියලුම ආකාරයේ මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතු (Maritime Activities) වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට කටාර් ප්‍රවාහන අමාත්‍යාංශය (MOT) පියවර ගෙන තිබෙනවා.
මෙම තීරණය විනෝද චාරිකා බෝට්ටු (leisure boats), ධීවර බෝට්ටු (fishing boats), ජෙට් ස්කී (jet skis) ඇතුළු අනෙකුත් සියලුම සාමාන්‍ය මුහුදු යාත්‍රා අයිතිකරුවන්ට සහ පරිශීලකයන්ට අදාළ වන බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
ඒ අනුව, නිවේදනය නිකුත් කළ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු මෙම තාවකාලික තහනම බලපැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර සමුද්‍රීය සම්මුතීන්ට (inteational maritime conventions) යටත් වන සහ පවතින නීතිරීති හා ක්‍රියාපටිපාටිවලට අනුකූලව ධාවනය වන වාණිජ මුහුදු යාත්‍රා සඳහා මෙම තහනම අදාළ නොවන අතර ඒවා මේ යටතේ නිදහස් කර තිබෙනවා.
කටාර් ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම තාවකාලික පූර්වාරක්ෂක පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.

Latest News
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Local
29 June 2026
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026
කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්
Local
29 June 2026
මසුන් ඇල්ලීමට ගිය පුතු සෙවීමට දියණිය සමඟ ගිය මවක් වගා ළිඳකට වැටී මියයයි: 10 හැවිරිදි දියණිය දියේ ගිලී අතුරුදන්
Local
29 June 2026