ඉදිරි දින කිහිපය තුළ ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර කිසිදු නිල සාකච්ඡාවක් හෝ හමුවීමක් සැලසුම් කර නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) ප්‍රකාශ කර ඇති බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්ව යාමට නියමිත ඉරාන දූත පිරිසේ සංචාරය, එරටට පැමිණෙන ඇමෙරිකානු නියෝජිතයන්ගේ සංචාරය සමඟ කිසිදු සබඳතාවක් නොමැති බව ද ඔහු අවධාරණය කළ බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සිය දූත පිරිසේ දෝහා සංචාරයේ ප්‍රධානතම අරමුණ වන්නේ දෙරට අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම (Memorandum of Understanding - MoU) ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම පමණක් බවයි.

Latest News
ලොව වැඩිම ආදායම් ලැබූ ජීවනකථා චිත්‍රපටය බවට 'මයිකල්' පත්වෙයි : 'ඕපන්හයිමර්' පසුකර යයි
Local
30 June 2026
ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි
Local
29 June 2026
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Local
29 June 2026
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026