අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයේ පවතින බොරතෙල් තොග බැරල් මිලියන 5.5කින් පහත වැටී බැරල් මිලියන 325.7ක් දක්වා අඩු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.
මෙය 1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටමයි.
මෙලෙස තෙල් ලබා ගැනීම, ඉරාන යුද්ධයෙන් පසු ගෝලීය තෙල් සංචිතවල ඇති වූ හිඟය පියවීම සහ ඉන්ධන මිල පහත හෙලීමට සහාය වීම සඳහා මෙම සංචිතයෙන් බැරල් මිලියන 172ක් මුදා හැරීමට අමෙරිකාව ඇති කරගත් එකඟතාවයක කොටසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පෙබරවාරි අග භාගයේදී යුද්ධය ආරම්භ වූ දා සිට, වාණිජ සහ උපායමාර්ගික සංචිත ඇතුළුව සමස්ත අමෙරිකානු තෙල් සංචිත ප්‍රමාණය, ජුනි 19 වැනිදා වන විට බැරල් මිලියන 111.4කින් පහත වැටී බැරල් මිලියන 743.3ක් දක්වා අඩු වී තිබෙනවා.
මෙය 1984 න් පසු වාර්තා වූ අවම මට්ටමයි.

Latest News
ජර්මනියේ වෙඩි තැබීමකින් 6ක් මරුට
Local
30 June 2026
සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වූ හෝමාගම මහින්දයට විදුහල්පතිවරයෙකු නෑ: නියෝජ්‍ය විදුහල්පතිවරු 4කගේ හා ගුරු පුරප්පාඩුත් 30ක්
Local
30 June 2026
අමෙරිකාවේ තෙල් සංචිත 1983න් පසු අවම මට්ටමට ළඟාවෙයි
Local
30 June 2026
අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් නඩු මගට - බස් සංගම් කියයි
Local
30 June 2026
පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 514ක ආදායමක්
Local
30 June 2026
මදුරුවන් සිටිය හැකි ස්ථාන 85,000ක් පරීක්ෂාවට: 7,000ක මදුරු කීටයින්
Local
30 June 2026
යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් පත්කරයි
Local
30 June 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
30 June 2026
ලොව වැඩිම ආදායම් ලැබූ ජීවනකථා චිත්‍රපටය බවට 'මයිකල්' පත්වෙයි : 'ඕපන්හයිමර්' පසුකර යයි
Local
30 June 2026
ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි
Local
29 June 2026