හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී අධිබලැති යතුරුපැදි පහක් අත්තඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතුරුගිරිය මාලසිංහගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදීයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම යතුරු පැදි විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද ඒවා බවයි.
යතුරුපැදි හිමිකරු ද මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
අත්අඩංගුවට ගත් යතුරු පැදි අතර;
* BMW වර්ගයට අයත් 1000cc බලයෙන් යුත් යතුරුපැදිි දෙකක්,
* සුසුකි වර්ගයට අයත් යතුරුපැදී තුනක් ඒ අතර වේ. එම යතුරුපැදි තුන 1000cc, 600cc සහ 400cc ධාරිතාවයෙන් යුත් ඒවා බවයි පොලිසිය සදහන් කළේ.
මෙම යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර අංක තහඩු නොමැති බවටද අනාවරණ වී තිබෙනවා.
නමුත් ඉන් යතුරුපැදි දෙකකට ව්‍යාජ අංක තහඩු යොදා ධාවනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම යතුරුපැදි මෙරටට ගෙන්වන ලද්දේ කවුරුන් විසින්ද කුමන කාලයේදී ද යන්න පිළිබඳව මේ වන විටත් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Latest News
උද්ධමනය මැයි 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා ඉහළට
Local
30 June 2026
පළාත් රැසකට තද සුළං
Local
30 June 2026
මිස්ට කොත්තුට ඇප
Local
30 June 2026
බක්මිටියාව රක්ෂිතයේ ගසක බෙනයක ස්නයිපර් ගිනි අවියක්
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
Local
30 June 2026
අධිබලැති යතුරුපැදි පහක් අතුරුගිරියෙන් අල්ලයි
Local
30 June 2026
මිස්ට කොත්තු අත්අඩංගුවට
Local
30 June 2026
දඩ මුදලකින් තොරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සහන කාලයක්
Local
30 June 2026
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ
Local
30 June 2026
දයාසිරි ජයසේකරගේ අභියාචනයක් සැප්තැම්බර් 18 වැනිදා කැඳවෙයි
Local
30 June 2026