ඩෙංගු රෝගය පාලනය කිරීමට අදාළ තොරතුරු ලබාගැනීම මෙන්ම, ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම මෙහෙයුම් මැදිරිය හරහා අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාගැනීමට සහ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් (Hotline) ද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 011 – 7966366 යන දුරකතන අංකය ඔස්සේ මහජනතාවට ඩෙංගු මර්දන මෙහෙයුම් මැදිරිය සෘජුවම සම්බන්ධ කරගත හැකියි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා, අදාල ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳව මහජනතාව උපරිම ලෙස දැනුවත් විය යුතු බවයි අදාල අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා, අදාල ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳව මහජනතාව උපරිම ලෙස දැනුවත් විය යුතු බවයි අදාල අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Latest News
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026
ඩෙංගු තොරතුරු සහ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්
Local
30 June 2026
ඕස්ට්‍රේලියානු හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයිසස් හෙන්රික්ස් විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කරයි
Local
30 June 2026
ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියාගේ මුත්‍රා සාම්පලවල මත්ද්‍රව්‍ය: මරණය ගැන විවෘත තීන්දුවක්
Local
30 June 2026
නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
Local
30 June 2026