General30 June 2026

''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ

යල කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ අදහස් පළකර තිබෙනවා.

ඒ අනුව මෙවර යල කන්නයේදී නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගැනීමට නියමිත බවටයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes